ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා මං නිරුවත් වෙන්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 30, 2017

ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා මං නිරුවත් වෙන්වා

ජන්දෙට කලින් දවසේ මං නිරුවතින් උද්ඝෝෂණ කරන බව මධූෂා රාමසිංහ ප්‍රකාශ කළේය.මේ දිනවල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ඉතා සිඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. 

මධූෂා මෙවර ජන්දයට නාමයෝජනා බාර දීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර කෙසේවෙතත් ඇය පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස ජන්දයට ඉදිරිපත් වීමට පක්ෂයෙන් ඊට අනුමැතිය හිමි නොවීම හේතුවෙන් ඇය මාධ්‍යට හෙලි කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එලෙස කතා බහට ලක්ව තිබෙන අතර මේ දැක්වෙන්නේ ඇය ව්සින් මාධ්‍යට කරනු ලැබූ ප්‍රකාශයයි.



“ ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක් ”

No comments:

Post a Comment

Post Bottom Ad