අමන්දා සිල්වා යුග දිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

අමන්දා සිල්වා යුග දිවියට

පසුගිය කාලයේ අකිල ධනුද්දර සමග පෙම් සබඳතාවයක් පැවති හා පසුව එය බිඳීගිය බවට වාර්තා පළවූ නිරූපණ ශිල්පිනී අමන්දා සිල්වා ඊයේ යුග දිවියට එළැඹ තිබේ. 

ඇය අත ගත්තේ බ්‍රයන් පෙරේරා නමැති ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සමගිනි.




No comments:

Post a Comment

Post Bottom Ad