බැදුම්කර වාර්තාව 31 භාර දෙන්න සුදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

බැදුම්කර වාර්තාව 31 භාර දෙන්න සුදානමක්

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ වාර්තාව හෙට දින හෝ ලබන 31 වන දින ජනාධිපතිවරයාට භාරදෙන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පවසනවා.
මෙම කොමිසමේ නිල කාලය අවස්ථා 3 කදි විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව පසුගිය දෙසැම්බර් 08 වනදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම වාර්තාව සකස් කිරිම සඳහා කාලය ප්‍රමාණවත් නොවන බවට කොමිෂම කල ඉල්ලිමක් අනුව කොමිසමේ කාලය දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය දීර්ඝ කරනු ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad