ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් ආණ්ඩුවේ සිටින තුරු ඒකාබද්ද විපක්‍ෂය ඉදිරි මැතිවරණය තනිව තරග කිරීම සදහා අවශ්‍ය සියළු කටයුතු සිදු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
කොළඹ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්ණවලට පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. මේ වන විට පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා දිස්ත‍්‍රික්ක තුනක ඇප තැන්පත් කර ඇති බවත් ඉතිරි සියළු දිස්ත‍්‍රික්ක සදහාද ඇප මුදල් තැන්පත් කරන බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.
එසේ නොවීමට නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුම බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
Tuesday, November 28, 2017
Home
දේශපාලන පුවත්
‘යටත් වනු.. නැතොත් රට පුරා පොහොට්ටුවෙන්.. පාවාදීම දරුණුයි..’මහින්ද ශ‍්‍රීලනිපයට අවසාන අනතුරු ඇගවීමට කරයි(VIDEO)
‘යටත් වනු.. නැතොත් රට පුරා පොහොට්ටුවෙන්.. පාවාදීම දරුණුයි..’මහින්ද ශ‍්‍රීලනිපයට අවසාන අනතුරු ඇගවීමට කරයි(VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment