‘මහින්ද තමන්ගෙ හයියෙන් ජනාධිපති වෙච්ච කෙනෙක්..මහින්ද කියන නමට ජන්දෙ දුන්නා..ලැජ්ජයි..’බිමල්ගෙන් ජනපති මෛත‍්‍රීට දොස් මුරයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

‘මහින්ද තමන්ගෙ හයියෙන් ජනාධිපති වෙච්ච කෙනෙක්..මහින්ද කියන නමට ජන්දෙ දුන්නා..ලැජ්ජයි..’බිමල්ගෙන් ජනපති මෛත‍්‍රීට දොස් මුරයක් (VIDEO)

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට පනතෙන් සම්මත වුවත් ඒ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම ජන්දය කල්දැමීම සදහා නඩු දමා ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

2010 වර්ෂයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම හයියෙන් ජනපති වු බවත් 2015 වර්ෂයේ ජනපති මෛත‍්‍රීට ජන්ද පදනමක් නොතිබූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය. රාජපක්ෂ පාලනය අවසන් කිරීම සදහා ජනපති මෛත‍්‍රීට ජන්දය ලැබුණු බවත් රටක් පාලනය කළ හැකි නායකයින් පක්ෂ දෙකෙහිම නොමැති බවත් වැඩිදුරටත් පවසා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad