අති දක්ෂ වයලීන් වාදකයෙකු වන රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වී තිබේ.
පසුගිය සමයේදී දැඩි ලෙස රෝගාතුර වූ ඒ මහතා රියලිටි වැඩසටහන් වල වයලීනය වාදනය කිරීම හරහා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගනු ලැබුවා.
මීට දින කිහිපයකදී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර අද උදෑසන ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
අද දින ජීවන වේදිකාවෙන් බැස ගිය සොදුරු වාදකයාණනි, ඔබට නිවන් සුව ලැබේවා..!
Tuesday, November 28, 2017
වයලීනයෙන් රටම වසඟයට ගත් රුවන් වීරසේකරයන් දිවියෙන් සමුගනී..
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment