ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.. ඇමතිකම් අතහරින්න සූදානම්..(EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.. ඇමතිකම් අතහරින්න සූදානම්..(EXCLUSIVE)

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතින ඇමතිවරුන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.

නුගේගොඩ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ ඥාති නිවසකදී මෙම සාකච්චාව පසුගිය 24 වන සිකුරාදා දිනයේ සිදුව ඇති බවද සදහන්ය. මෙම දෙදෙනාගෙන් එක් ඇමතිවරයෙකු කැබිනට් ඇමතිවරයෙක් වන අතර මුස්ලිම් දේශපාලන පක්‍ෂයක නායකයෙකුද වෙයි.

අනෙක් ඇමතිවරයා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධුරයක් දරයි. ඔවුන් දෙදෙනා සිය ඇමති ධුරවලින් ඉවත්ව විපක්‍ෂයට එක්වීම ගැනත් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය ගැනත් එහිදී සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි. පළාත් පාලන මැතිවණයට දින නියම කිරීමෙන් පසු මෙම දේශපාලන තීන්දුව ගනු ඇති බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad