සනී ලියෝන් කලකට ඉහතදී ලොකය කැළඹූ නිල් චිත්‍රපට නිළියක්. දැන් ඇය ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක්. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඇය ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහනක් අතරතුර මෙරට ගැන අදහස් පළ කලා.
ශ්‍රී ලංකාවට ඉතා දැඩි ලෙස කැමති බව පැවසූ ඇය තැඹිලි බීම සඳහා වඩාත් කැමති බවද එහිදී ප්‍රකාශ කලා. ඇය ලංකාවේ රූගත කිරීමක් අතරතුර මුහුදු වෙරළේ සහ කැලයක් මැද සිටි ආකාරය පිළිබඳවද එහිදී අදහස් පළකර ඇත.
එම වීඩියෝව පහතින් දැක්වේ.
Tuesday, November 28, 2017
Home
ඕපාදුප
මම ලංකාවට ගොඩක් ආසයි...! මට ටිකක් කියන්න නිකන් මොකක්ද වගෙ, ඒත් මම ලංකාවේ වැඩියෙන්ම ආසා........ සනී ලියෝන් ශ්‍රී ලංකාව ගැන කියන කතාව මෙන්න (VIDEO)
මම ලංකාවට ගොඩක් ආසයි...! මට ටිකක් කියන්න නිකන් මොකක්ද වගෙ, ඒත් මම ලංකාවේ වැඩියෙන්ම ආසා........ සනී ලියෝන් ශ්‍රී ලංකාව ගැන කියන කතාව මෙන්න (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment