නවසිලන්ත තරගයේදී කෝලි කළ දෙයින් සමාජජාලා කැළඹෙයි.. තරග තහනමකටත් ලක්වෙන ලකුණු(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 2, 2017

නවසිලන්ත තරගයේදී කෝලි කළ දෙයින් සමාජජාලා කැළඹෙයි.. තරග තහනමකටත් ලක්වෙන ලකුණු(VIDEO)

නවසිලන්ත කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම පිතිකරණයේ යෙදි සිටින අවස්ථාවක ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි වෝකිටෝකි යන්ත‍්‍රයක් ආධාරයෙන් කතා කරනු කැමරාවකට හසුවී තිබුනා.

පාකිස්තානු මාධ්‍යවේදියෙක් විසින් මෙම වීඩියෝව පල කරලා ප්‍රකාශ කර සිටියේ, ක්‍රීඩාගාරය තුල ක්‍රීඩකයන්ට දුරකථන භාවිතා කිරීම සම්පුර්ණ තහනම් බවත්, එසේ කෙනෙකු කරන්නේ නම්, එය ICC නිතිරිති වලට පටහැනි බවත් ය. තවද ඔහු සඳහන් කර තිබුනේ, එසේ තිබියදී විරාත් කෝලි මෙසේ ක්‍රීඩාගාරයතුල වෝකිටෝකි එකක් භාවිතා කිරීමට ICC යෙන් අවසර ගත්තේද ? එසේ නොමැති නම් ඔහුට නිසි දඬුවම් ලබාදීමට ICC ය කටයුතු කරයිද යන වගයි.

එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad