පෙට්‍රල් ඩීසල් හිඟයක් ගැන කටකතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 2, 2017

පෙට්‍රල් ඩීසල් හිඟයක් ගැන කටකතා


අද (2) සවස් කාලයේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන ලබාගැනීමට විශාල පිරිස් ඇදී එන ප්‍රවණතාවයක් මතුව ඇත. එයට හේතුවී ඇත්තේ පෙට්‍රල් ඩීසල් ඇතුළු ඉන්ධන හිඟයක් පවතින බවට ආ ආරංචි නිසාය. 

මේ සම්බන්දයෙන් පිරවුම්හල් හිමියන් විමසීමේදී ඇතැම් පිරවුම් හල් වල ඉන්ධන තොග අවසන් වනතුරු විකිනුණ බවටද රාත්‍රිය වනවිට වාර්තාකර තිබුණි. කෙසේ වෙතත් ඉන්ධන හිඟය අසත්‍ය කටකතාවක් මත කෘත්‍රිමව නිර්මාණයක් වූ බවත් එයට කලබල විය යුතු නැති බවත් ඛණිජ තෙල් සංස්ථාව දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad