ට්‍රම්ප් බහිනවට වඩා සැරට සමන්තබද්‍ර හිමි ඕස්ට්‍රෙලියාවෙදි වැඩම කල විදිහ මෙන්න (PHOTOS/VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

ට්‍රම්ප් බහිනවට වඩා සැරට සමන්තබද්‍ර හිමි ඕස්ට්‍රෙලියාවෙදි වැඩම කල විදිහ මෙන්න (PHOTOS/VIDEO)

පිටදූවේ සිරිදම්ම නොහොත් සිරි සමන්තබද්‍ර හිමි මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ සංචාරයක නිරත වනවා. එහිදි මෙල්බර්න්හි පැවති ධර්ම දේශණයක් සඳහා උන්වහන්සේ වැඩම කලේ ලිමෝසීන් හමර් වර්ගයේ මෝටර් රථයකින්.

එම අවස්ථාවේ ජායාරූප සහ වීඩියෝ දර්ශන  ඔබට පහතින් නැරඹිය හැක.







No comments:

Post a Comment

Post Bottom Ad