රට තුළ උද්ගත වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වූ වගකීම තම සමාගමට භාර ගත නොහැකි බව ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා පැවසීය.
ලංකා IOC මෙරට ප්‍රධානියා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.
“අපි ඔක්තෝබර් 02 වන සතියේ බෙදාහැරීමේ කටයුතු සඳහා තෙල් නැවක් ගෙනාවා. ඒ තෙල් ප්‍රමාණයේ සහ ප්‍රමිතියේ වගකීම තියෙන්නේ අපේ සැපයුම්කරුටයි. ඒ තෙල් සිපෙට්කෝ රසායනාගාරවල දී පරීක්ෂා කරලා බැලුවා. එතකොට තෙල්වල තියෙන අපද්‍රව්‍ය දකින්නට ලැබුණා. මේ තෙල් තොගය ප්‍රතික්ෂේප කළාට පස්සේ අපි ටොටාල් යන එම ආයතනයේ කොටස නැවත හරවා යැව්වා.
පසුව ඔක්තෝබර් 31 වන දා අපි තීරණය කළා මේ තෙල් ටික පිළිගන්න බැහැ කියලා. අපි වහාම ප්‍රතික්ෂේප කළා මේක භාරගන්න එක. ඒ සමඟ ඒ සියලු වැඩකටයුතු නතර කළා. ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා තියෙන නැව අපිට අයිති නැහැ. අපි ක්‍රියාමාර්ග ගන්නවා ටොටාල් ආයතනයට එරෙහිව.“
මෙරට වෙළෙඳපොළෙන් 16% යි අපිට තියෙන්නේ. අපේ තොග තියෙන්නේ අපේ වුවමනාවට හරියන පරිදි. අපි ත්‍රිකුණාමලයෙන් කුඩා ප්‍රමාණයෙන් දෛනිකව මුදා හරිනවා. ලංකා IOC එකෙන් මොනයම් හෝ වැරැද්දක් කරලා තිබෙන බව පවසනවානම් ඒ හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා.“
– biz.adaderana.lk
Tuesday, November 7, 2017
Home
ප්රවෘත්ති
බාල තෙල් නැව අපේ නොවෙයි.. තෙල් අර්බුදය අපේ වරදක් නොවෙයි.. අපි තෙල් ගෙන්නේ අපට ප‍්‍රමාණවත් තරමටයි..- IOC ලොක්කා කියයි..
බාල තෙල් නැව අපේ නොවෙයි.. තෙල් අර්බුදය අපේ වරදක් නොවෙයි.. අපි තෙල් ගෙන්නේ අපට ප‍්‍රමාණවත් තරමටයි..- IOC ලොක්කා කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment