ප්‍රෙට්‍රල් ලීටරය රුපියල් 200ට නගී.. ලක් ඉතිහාසයේ විකුණූ වැඩිම මිලයි.. නව රැකියා ලක්ෂ හතරකුත් බිහි වූ බව හෙලි වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 7, 2017

ප්‍රෙට්‍රල් ලීටරය රුපියල් 200ට නගී.. ලක් ඉතිහාසයේ විකුණූ වැඩිම මිලයි.. නව රැකියා ලක්ෂ හතරකුත් බිහි වූ බව හෙලි වෙයි..

අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත. ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

විරැකියාව නියතු පිරිසක් සහභාගි කරවාගෙන සංවිධානාත්මකව ඉන්දන පිරවුම්හල්වල පෝලිමේ රදවා තබා මෙම ජාවාරම්කාරුවන් විසින් ප්‍රෙට්‍රල් එකතුකරයි. මේ සඳහා එම තරුණ තරුණියන්ට ලීටරයකට යම් මුදලක් එවේලේම ගෙවමින් මෙම ජාවාරම සිදු කරන බවටද තොරතුරු ඇත. ඉන්පසුව එම ප්‍රෙට්‍රල් ලීටරය වැඩි මිලට ඒ අසලම සිට අලෙවි කිරීමේ ස්වං රැකියා ක්‍රමයක් මේ වනවිට ආරම්භ කොට ඇත.

එසේ රුපියල් 200 බැගින් ප්‍රෙට්‍රල් ලීටර 10 ක් ලබා ගත් එක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු අප වෙත දුරකතනය මගින් කතා කොට පැවසුවේ නව රැුකියා ලක්‍ෂ එතරක් ඇති කලේ යයි පසුගිය දා පල වූ පුවත්පත් දැන්වීම සත්‍ය බවය. ඊට හේතුව සෑම ඉන්ධන පිරවුම්හලක් අසලම නව රැකියාලාභින් 50-60 ක් ප්‍රෙට්‍රල් පෝලිමේ සිටින බවත් ඒ අනුව ඔවුන් විසින් නව රැකීරක්ෂා බිහිකොට ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර පොලිස් නිලධාරියෙකුද පෙට‍්‍රල් පෝලිමට පහර දෙමින් පවසන්නේ කෑන්වලට එලියට අරන් ගිහින් එලියේ රුපියල් 500ට විකුණන බවයි. වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad