එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ. ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.
සැබෑ ලෙසම එම වාසිය ජනතාවට ලැබීමට නම් රීකන්ඩිෂන් හා බෑන්ඩ් නිව් ලෙස පනවා ඇති සීමාවන් ඉවත්කල යුතු යයිද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්හ.
No comments:
Post a Comment