හෙට දුම්රිය වර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 7, 2017

හෙට දුම්රිය වර්ජනයක්

ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලක මණ්ඩලය සහ දුම්රිය නියාමක වරුන් දුම්රිය එන්ජින් රියදුරන් එකතු වී සැලසුම් කළ වර්ජනය හෙට(08) මධ්‍යම රාතියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. 

ඔවුන් මෙම වර්ජනය පැවැත්වීමේ අරමුණ වන්නේ වැටුප් විශමතා නිවැරදි කරගැනීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad