ගෝඨාභය වෙනුවෙන් කැම්පේන් ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

ගෝඨාභය වෙනුවෙන් කැම්පේන් ඇරඹේ

අද (27) ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ප්‍රවර්ධනාත්මක වෙළෙඳ දැන්වීමක් සම්පූර්ණ පිටුවක් පුරා පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්කකර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ලෙස එය හඳුනා ගන්නට ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad