නීති විරෝධී ඩ්‍රොන යානා ඇල්ලීමට රාජාලියන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 27, 2017

නීති විරෝධී ඩ්‍රොන යානා ඇල්ලීමට රාජාලියන්

බ්‍රිතාන්‍යයේ මත්කුඩු, ආයුධ ජාවාරම් කරුවන් සිය භාණ්ඩ ප්‍රවාහන
කටයුතු සිදු කිරීමට ඩ්‍රෝන යානා උපයෝගී කරගැනීමත් රේඩාර් පද්ධතියෙන් බේරීමට නීතියට පටහැණි ලෙස මීටර 400 සීමාව ඉක්මවා ඒවා ධාවනය කිරීමත් නිසා ඩ්‍රෝන යානා එරට පොලිසියට මේ වනවිට හිසරදයක් බවට පත්ව ඇත.

දැනටමත් නෙදර්ලන්තයේ හා ප්‍රංශයේ ඩ්රෝන් යානා නැවැත්වීමට රාජාලීන් යොදා ගන්නා බැවින් එක්සත් රාජධානිය තුළද එම විසඳුම් ලබා දිය හැකි බව මේ වනවිට යෝජනා වී ඇත. ඒ අනුව පුහුණු කළ රාජාලීන් ඩ්‍රෝන ඇල්ලීමට යෙදවීමට නව පොලිස් බලතල ලබා ගැනීමට යෝජනා පත්‍රයක් ඉදිරිපත්ව ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad