චීවර දමාගත් පිරිසක් රට අවුලන්න හදනවා.. ඕවට බයවෙලා බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

චීවර දමාගත් පිරිසක් රට අවුලන්න හදනවා.. ඕවට බයවෙලා බෑ..

භික්‍ෂූන් යයි කියාගන්න පිරිසක් චීවරය දමාගෙන අන්තවාදී ආගම්වාදී දේශපාලනය රට තුල පතුරුවා රට ගිනි තියන්නට හදන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

සුළුතර අන්තවාදීන්ට බිය වී කල යුතු දේ නොකර සිටිය යුතු යයි තමන් නොසිතන බවද ඇය සදහන් කරයි. හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කරනු ලැබුවේ කොළඹදී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad