පසුගිය රජය සමයේ බාල තෙල් නැවු ගණන් ගෙන්වා සිදු කරන ලද චංචා සම්බන්ධයෙන් ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතාගේ දරුවන්ට එරෙහිව චෝදනා ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් කියා සිටියේ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්ව සිටින බවද ඔහු පැවසීය. එසේ සිටින ගමන් ගැලරිය පිනවීම සදහා විවිධ කතා පැවැත්වීම වැරදි බවද මන්ත‍්‍රීවරයා සදහන් කලේය. තම පුතාගේ ඇති හොරකම් වසාගන්නට මේ ආකාරයේ ඩබල් ගේම් නොගසන ලෙසද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.
වීඩියෝව මෙතනින්
Friday, November 3, 2017
Home
දේශපාලන පුවත්
ඇමති සුසිල්ගේ පුතා පට්ට හොරෙක්.. බාල තෙල් ගෙන්වා කෝටි ගණන් ගැහුවා.. සුසිල් ආණ්ඩුවේ ඉන්නේ හොරකම් බේරාගන්නයි…- සම්මුතය අවසන්.. ගිනිකෙළි අරඹමිින් එජාපයෙන් බරපතල චෝදනාවක්..
ඇමති සුසිල්ගේ පුතා පට්ට හොරෙක්.. බාල තෙල් ගෙන්වා කෝටි ගණන් ගැහුවා.. සුසිල් ආණ්ඩුවේ ඉන්නේ හොරකම් බේරාගන්නයි…- සම්මුතය අවසන්.. ගිනිකෙළි අරඹමිින් එජාපයෙන් බරපතල චෝදනාවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment