එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පෙට‍්‍රල් බවුසරයට බූමිතෙල් කලවම් කරද්දී මාට්ටුයි..

පෙට‍්‍රල් බවුසරයකට භූමිතෙල් කලවම් කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ගලේවෙල දේවහූව ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්ධන බවුසරය එක්සත් ජාතික පක්‍ෂයේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.එම්. මහරුෆ්ට අයත් එකක් බවද පොලීසිය හෙලි කර ගෙන ඇත. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා පොලීසීයට පවසා ඇත්තේ අදාල කටයුත්ත සදහා තමන්ගේ සම්බන්ධයක් නැති බවටය.

පොලීසිය පවසන්නේ මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බවට අණාවරණය වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad