මැඩිය නොහැකි යකඩ ගැහැණිය ‘ගීතා’ නොනවතින ජනතා හරසර මැද සල්ගාදු පිටියේ ජනගග අමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

මැඩිය නොහැකි යකඩ ගැහැණිය ‘ගීතා’ නොනවතින ජනතා හරසර මැද සල්ගාදු පිටියේ ජනගග අමතයි..

අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය කලකට පසු දේශපාලන වේදිකාවදී දැක ගන්නට ලැබුනේ ඊයේ දිනයේදීය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘රජරට මහා ජන රැළිය’ ඊයේ අනුරාධපුරයේදී ඇය අමතනු ලැබුවාය. ඇගේ කතාවට සල්ගාදු පිටියේ පිරී සිටි ජනතාවගෙන් ලැබුනේ ඉහලම ප‍්‍රතිචාරයකි. තනතුරු වරප‍්‍රසාද ගත්තේ නම් තමනට මන්ත‍්‍රී ධුරය රැකගත හැකිව තිබූ බව කී ඇය කිසිදිනෙක තම ප‍්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවූ නිසා අහිමි වූ මන්ත‍්‍රී ධුරය ගැන කණගාටු නොවන බවද කීය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad