ෆිට්නස් නැති ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් පිලෙන් එලියට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

ෆිට්නස් නැති ක‍්‍රීඩකයින් ක‍්‍රිකට් පිලෙන් එලියට..

ඉදිරියේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට අනුමැතිය දීම සදහා සියළුම ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනිවාර්ය කිරීමට ක‍්‍රීඩා ඇමතිවරයා තීරණය කර ඇත.

ඒ අනුව අනුමැතිය සදහා ඉදිරිපත් කරන ක‍්‍රීඩක නම් ලයිස්තුව සමග ශාරීරික යෝග්‍යතා සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. ශාරීරික යෝග්‍යතාවය නැති කිසිදු ක‍්‍රීඩකයෙකුට ඒ අනුව ඉදිරියේදී තරග කිරීට ඉඩ නොලැබෙනු ඇත.

මේ අනුව එළැඹෙන ඉන්දීය තරගාවලිය සදහාද මෙම ක‍්‍රමය අනුගමනය කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad