ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..

ඒකාබද්ද විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්ව තරග කිරීමට නම් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

එසේ නොකරන්නේ නම් මැතිවරණවලදී එක්ව තරග කිරීමට ඒකාබද්ද
විපක්‍ෂය සූදානම් නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුමාර වෙල්ගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ කිසිඳු උවමනාවත් ඒකාබද්ද විපක්‍ෂයට නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad