පුජිත ඉස්කෝලෙටත් පොලීසිය ගේන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

පුජිත ඉස්කෝලෙටත් පොලීසිය ගේන්න යයි

පාසල් අධ්‍යාපනයට පොලිස් කාල පරිච්ඡේදයක් ලබාදීම කෙරෙහි  අවධානය යොමුව ඇති බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි.

ඉදිරියේදී තෝරාගත් පාසල් කිහිපයක් සඳහා මෙම වැඩසටහන
ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad