පෙට්‍රල් නැති නිසා පළාත් සභා මන්ත්‍රීවරුන් ගොන් කරත්තයක ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 8, 2017

පෙට්‍රල් නැති නිසා පළාත් සභා මන්ත්‍රීවරුන් ගොන් කරත්තයක ඇවිත්


ඇතිවී තිබෙන තෙල් අර්බුදය ගැන විරෝධය පළකරමින් වයඹ පළාත්
සභාවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්‌ ඊයේ (07 දා) ගොන් කරත්තයකින් පළාත් සභා රැස්‌වීමට පැමිණියහ. රටේ ජනතාවට අවශ්‍ය තරමට ඉන්ධන ප්‍රමාණවත් අයුරින් සපයාදීමට නොහැකි වර්තමාන ආණ්‌ඩුව ජනතාව අපහසුතාවට පත්නොකර වහාම ඉවත් විය යුතු බව පවසමින් විරෝධතා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක ද නිරත වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad