අතුරුදන්ව සිටි තරුණියගේ හා තරුණයාගේ මල සිරුරු බාග්‍රෝ ඔයේ ගැඹුරු දිය වලක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

අතුරුදන්ව සිටි තරුණියගේ හා තරුණයාගේ මල සිරුරු බාග්‍රෝ ඔයේ ගැඹුරු දිය වලක

මස්කෙළිය ගවරවිල තේ වතුයායේ ඉකුත් (26) දා  අතුරුදන්ව සිටි තරුණියගේ හා තරුණයාගේ මල සිරුරු   මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ගවරවිල බාග්‍රෝ ඔයේ ගැඹුරු දිය වලක සිරවි තිබියදී ඊයේ (28)  ප.ව.01 .45 ට පමණ නාවික හමුදා කිමිඳුම් කරුවන් විසින් ගොඩ ගන්නා ලදි. 

එකම පවුලේ සොයුරා හා සොහොයුරිය වන සුබ්‍රමණියම් මහේන්ද්‍රන්(28) හා පරමේෂ්වරන් මහාලෙච්චුමී(19)  යන දෙදෙනාගේ මළ සිරුරු මෙසේ සොයා ගෙන ඇත. මෙම මළ සිරුරු පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් දිසා හා මසේස්ත්‍රාත් වරයා විසින් ඊයේ  පැවැත්විමට නියමිතව තිබුණි.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
















No comments:

Post a Comment

Post Bottom Ad