නෙදර්ලන්ත අගමැති රජතුමා හමුවෙන්න පාපැදියෙන් ගිය හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

නෙදර්ලන්ත අගමැති රජතුමා හමුවෙන්න පාපැදියෙන් ගිය හැටි

නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට් (Mark Rutte) බයිසිකලයකින්
එරට විලියම් ඇලෙක්සැන්ඩර්ර ජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. 

අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලස රජ මාලිගය වෙත පිටත්ව ගොස් ඇත්තේ, නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහා යි. රජ මාලිගාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාළිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කිරීමෙන් පසුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad