ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් පතුරුවා ජනතාව කලබලයට පත් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු බවට කැබිනට් මණ්ඩලයට තොරතුරු ඉදිරිපත්ව තිබෙනවා.
එම තැනැත්තා සිංගප්පූරුවේ සිට ඉන්ධන නැව පැමිණීමේදී ප්‍රමාදයක්
සිදුවන බවට ලැබුණු පණිවුඩය ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩ මගින් පතුරුවා ඇති බවයි විෂය භාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා.
Monday, November 27, 2017
ඉන්ධන හිඟය පසුපස තිබූ 'එස්.එම්.එස්. පණිවිඩය යැවූ' පුද්ගලයා මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment