දුමින්ද සිල්වාගේ පෙත්සම් විභාය ලබන මාර්තු 29දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 28, 2017

දුමින්ද සිල්වාගේ පෙත්සම් විභාය ලබන මාර්තු 29දා

මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනා විසින් ගොනු කර තිබූ අභියාචනය සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 29දා විභාගයට ගැනීමට නියෝග කර ඇත. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තින්දුව අභියෝග කරමින් එම විත්ති කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad