මේ වන විට රට පුරා එලවලූ මිල සීග‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. සියළුම එලවලූ වර්ග කිලෝව රුපියල් 150 ඉක්මවා ඇති අතර අමු මිරිස්, දෙහි කිලෝව රැපියල් 1200ක් පමණ වෙයි.
වෙළදුන් පවසන්නේ පවතින වර්ෂා තත්වය හේතුවෙන් වෙළදලපලට එලවලූ තොග ලැබීමේ අඩුවක් නිසා මෙසේ මිල ඉහල ගොස් ඇති බවයි. මෙම මිල ඉහල යාම වැසි තත්වය අවසන් වන තුරු පවතිනු ඇතැයිද ඔවුන් කියා සිටිති.
Tuesday, November 7, 2017
අමු මිරිස් කිලෝව 1200යි.. දෙහි කිලෝව දාහයි.. සියළුම එලවලූ කිලෝව 150 පනී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment