සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ එක්දින තරගාවලි පරාජය
නායකත්වයෙන් ඉවත්වීමට හේතුව නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක
ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
පසුගිය මාස කිහිපය තුළදී කණ්ඩායමට දක්ෂතා දැක්වීමට නොහැකි වීම හේතුවෙන්
තමන් නායකත්වයෙන් ඉවත්වූ බවත් ඒ සඳහා හේතු දෙකක් බලපෑ බවත් මැතිවස්
පැවැසීය. කොළඹදි පැවැත්වෙන මාධ්‍ය හමුවකදි මැතිව්ස් මේ බව සඳහන් කළේය. මීට ඉහතදීත් තමන්ට නායකත්වයෙන් ඉවත්විමට අවශ්‍ය වුවත් එම තීරණය කණ්ඩායමේ අවශ්‍යතාව ඉදිරියේ තබා පසුපසට ගත් බවත් ඔහු පැවැසීය.
වත්මන් කණ්ඩායමේ උපුල් තරංගට හා දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමට නායකත්වය
කරගෙන යෑමට හැකිවිමත්, 2019 ලෝක කුසලානයට තරගාවලියට කණ්ඩායම ගොඩනගා ගැනීමට
නව නායකයාට අවස්ථාවක් ලබාදීමටත් නායකත්වයෙන් ඉවත්වූ බව මැතිව්ස් පැවැසීය. “නායකයෙක් කියන්නේ තනිවන අවසථා වැඩියි. නායකත්වය දරණ එක ලේසි නෑ. යන්න
අවස්ථාවක් එනවා. බලයට හා අවස්ථාවට තන්හා වෙන්න ඕන නෑ. මම හරිදේ කළා කියලා
හිතනවා. ගත්ත තීරණ වැරදි වෙන්න පුළුවන්.
Wednesday, July 12, 2017
Home
ක්‍රීඩා පුවත්
‘යන්න අවස්ථාවක් එනවා. බලයට හා අවස්ථාවට තන්හා වෙන්න ඕන නෑ…’ – නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මැතිව්ස් කල සංවේදී කතාව(VIDEO)
‘යන්න අවස්ථාවක් එනවා. බලයට හා අවස්ථාවට තන්හා වෙන්න ඕන නෑ…’ – නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මැතිව්ස් කල සංවේදී කතාව(VIDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment