හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහනුවර දළඳා මාලිගාවට ඊයේ හදිසියේම පැමිණි අවස්ථාවේ සිදුවූ අමුතු සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.එහිදී හිටපු ජනාධිපතිවරයා දළඳා මාලිගාව පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ ඔහු ඉදිරියට පැමිණි චීන ජාතිකයෙකු හිටපු ජනපතිගේ දෙපා වැඳ ආචාර කළ ආකාරයයි එහි දැක්වෙන්නේ. එම අවස්ථාව පහතින්...
No comments:
Post a Comment