මොවුන් දෙදෙනා දිහා හැමෝම වගේ බලාගෙන ඉන්න හැටිත් එහි දැක්වෙනවා. කොහොම වුණත් මොවුන් දෙදෙනා පෙම් යුවළක් බව සමහරු පැවසුවත් තවත් සමහරු කියන්නේ මේ සහෝදර සහේදරියන්ද වියහැකි බවයි. මේ පිළිබඳව මුහුණුපොතේ සටහනක්ද සහිතව හුවමාරුවන අයුරු පහතින්…
ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒත් මේ ආදරේ තේරුම්ගන්න පුළුවන් හිත් ගොඩක් අඩුයි. සල්ලිවලට බලයට, පෙනුමට මේ ආදරේ හිමිවෙන, වෙනස්වෙන තැනට අද පත්වෙලා. ඒත් ඒ හැමදේටම වඩා වෙනස්ම කතවක් ගැන සමාජජාල වෙබ්අඩවිවලි හරහා හුවමාරුවුණු කතාවකින් අපිට අහන්න ලැබුණා. පාවහන් යුවළක්ද නැතිව කකුල්වල මඩද තැවරුනු තරුණයෙක් තරුණියකගේ අතින් අල්ලාගෙන යන ඡායාරූප කිහිපයක් හැමතැනම වගේ හුවමාරුවෙනවා.
මොවුන් දෙදෙනා දිහා හැමෝම වගේ බලාගෙන ඉන්න හැටිත් එහි දැක්වෙනවා. කොහොම වුණත් මොවුන් දෙදෙනා පෙම් යුවළක් බව සමහරු පැවසුවත් තවත් සමහරු කියන්නේ මේ සහෝදර සහේදරියන්ද වියහැකි බවයි. මේ පිළිබඳව මුහුණුපොතේ සටහනක්ද සහිතව හුවමාරුවන අයුරු පහතින්…

මොවුන් දෙදෙනා දිහා හැමෝම වගේ බලාගෙන ඉන්න හැටිත් එහි දැක්වෙනවා. කොහොම වුණත් මොවුන් දෙදෙනා පෙම් යුවළක් බව සමහරු පැවසුවත් තවත් සමහරු කියන්නේ මේ සහෝදර සහේදරියන්ද වියහැකි බවයි. මේ පිළිබඳව මුහුණුපොතේ සටහනක්ද සහිතව හුවමාරුවන අයුරු පහතින්…

No comments:
Post a Comment