ඇන්ජලෝගෙන් පසුව එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස උපුල් තරංගද ටෙස්ට් නායකත්වයට දිනේෂ් චන්දිමාල්වද නිල වශයෙන් පත් කර ඇත. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සනත් ජයසූරිය උපුල් තරංග ඇගයූ අතර කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ට තැන දී තම ස්ථානය පවා කැපකර පිතිකරණ ලයිස්තුවේ පහලට ගොස් ක්‍රීඩා කල බවත් එය නම්දැරු ක්‍රීඩකයන් පවා ප්‍රතික්ෂේප කළ කැපකිරීමක් බවත් ඔහු කීවේ මහේල සංගා ගැන නොකියා කියාය.
අද දින හිටපු නායක මැතිව්ස් කළ කතාව පහතින්....
No comments:
Post a Comment