ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායම අද ප්‍රකාශයට පත් විය.
එම කණ්ඩායම පහතින්...
දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
ධණුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
ආන්ජලෝ මැතිවුස්
අසේල ගුණරත්න
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
විශ්ව ප්‍රනාන්දූ
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
Wednesday, July 12, 2017
සිම්බාබ්වේ සමග ඊළඟ තරගයට එන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment