ඊයේ (18) රාත්රි 8.00ට පමණ කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණියක් දුම්රියකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඒ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියකටයි. මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක් වන අතර ඇය මාකුඹුර පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තාවුණේ.
මේ වන විට මිය ගිය තරුණියගේ සිරුර හෝමාගම
රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) දින
සිදු කිරීමට නියමිතයි. කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ෂන පවත්වනවා.





No comments:
Post a Comment