අගෝස්තු මාසයෙන් පසුවත් ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට කොන්දේසියක් පැනවිය යුතු බවට එජාප මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායකත්වයට යෝජනා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කිසිවෙකු විසින් එජාපය විවේචනය නොකල යුතු බවට එම මන්ත‍්‍රීවරුන් යෝජනා කිරීමට යයි.
Monday, June 12, 2017
Home
දේශපාලන පුවත්
හවුල් ආණ්ඩුවේ ඉන්නේ නම් එජාපය විවේචන නොකරනු..- ශ‍්‍රීලනිපයට එජාපයෙන් කොන්දේසියක්..
හවුල් ආණ්ඩුවේ ඉන්නේ නම් එජාපය විවේචන නොකරනු..- ශ‍්‍රීලනිපයට එජාපයෙන් කොන්දේසියක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment