පේරාදෙණියේ තරණි ගැන සෙන්පෝල්ස් බාලිකාවන් තැබූ සටහන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

පේරාදෙණියේ තරණි ගැන සෙන්පෝල්ස් බාලිකාවන් තැබූ සටහන

පේරාදෙණියේදී සමුගත් තරණි ගැන 
සෙන්පෝල්ස් බාලිකාවන් තැබූ සටහන

පසුගියදා පේරාදෙණියේ දුම්රිය මගේදී මියගිය තරණී විජේසිරිවර්ධන (ගෝමරි) ගැන ඇය ඉගෙනීම කළ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා පාසලෙන් සංවේදී සටහනක් තබා තිබේ. 

1992 වසරේ උපන් ඇය උසස් පෙළ ගණිත අංශයෙන් උසස් ලෙස සමත්ව පේරාදෙණිය සරසවියේ භෞතීය විද්‍යා අංශයට ඇතුළත්ව ප්‍රථම පෙළ සාමාර්ථයකින් උපාධිය සමත්වූ අයුරුත් ඇය වැනි දක්ෂ හිත හොඳ අයෙකු අහිමිවීමේ දුකත් එහි සටහන් කර ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad