මෙහිදි පාකිස්තානු කණ්ඩායමට සිය ට්විටර් ගිණුම ඔස්සෙ සුභ පැතු සුපිරි ක්රිඩක කුමාර සංගක්කාර පවසා තිබුණේ ප්රථම තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසුව අවසන් මහා තරගයට තේරී පත්වීම අතිශය අනර්ඝ බවයි. සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයෙ සුපිරි දඟ පන්දු යවන ක්රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එලෙසින්ම එකතු කර තිබුණා.

No comments:
Post a Comment