මෙවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි ශ්‍රිලනිප නායකත්වය හරහා ඊලඟට රටේ නායකත්වය සුදුසු පුද්ගලයකු ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට තිබුණ ධීවර අමාත්‍යාංශයට අමතරව මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය ද පැවරීය.
එමෙන්ම මහා නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට එම නියෝජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද පැවරීය. හිටපු මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යපා අබේවර්ධන මහතා මේ වනවිට රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කොට ඇමති කාර්යාලය නොමැතිව මහා පාරේ සිටි.
එවෙනි අවස්ථාවක ලසන්ත අලගියවන්නට නියෝජ්‍ය අමාත්‍යවරයාට කාර්යාලය දෙකකුත් ඊට අයත් යාන වාහන ඇතුළු සියලු වරප්‍රසාද හිමිව ඇත්තේ, මහින්ද අමරවීර රටේ නායකත්වයට පත්වන අවස්ථාව වනවිට ලසන්ත අලගියවන්න රටේ නියෝජ්‍ය නායකය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ ද යන්න කිසිම තනතුරක් අලුතින් හිමි නොවු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් කතාබහ වූ බැව් වාර්තා වේ.
Tuesday, June 13, 2017
Home
දේශපාලන පුවත්
අනාගත නායකයා මහින්ද අමරවීර.. නියෝජ්‍ය නායකයා මුදල්, ජනමාධ්‍ය, මහා නගර සංවර්ධන සියල්ලේම නියෝජ්‍ය හිමි ලසන්ත අලගියවන්න…
අනාගත නායකයා මහින්ද අමරවීර.. නියෝජ්‍ය නායකයා මුදල්, ජනමාධ්‍ය, මහා නගර සංවර්ධන සියල්ලේම නියෝජ්‍ය හිමි ලසන්ත අලගියවන්න…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment