දේශපාලඥයින්ගේ හිතවතුන් විසින් මෙරට තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල 15ක් ඉදිකිරීමට මූලික සැලසුම් සකස් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය චෝදනා කරයි.මේ සම්බන්ධයෙන් වන අයදුම්පත් මේ වන විටත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කරමින් සිටින බවත් ඒ අතර එක් ප‍්‍රසිද්ධ හිමිනමක්ද වන බවත් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය විද්‍යාල ශක්තිමත් කල යුතුව තිබියදී තවත් පුද්ගලික වෛද්‍ය විදුහල් 15ක් ආරම්භ කිරීමට දේශපාලඥයින් සැලසුම් කිරීම කණගාටුයට කරුණක් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
No comments:
Post a Comment