අයහපත් කාලගුණ තත්වය Sirasa Tv LIVE - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

අයහපත් කාලගුණ තත්වය Sirasa Tv LIVE


2 comments:

  1. බලධාරියිණි, කලවානට කඩිනම් ගුවන් අධාර අවශ්‍යයි. කලවානේ තත්වය ගැන කිසිම මාධ්‍යයකවත් තොරතුරු ප්‍රචාරය වෙන්නෙ නෑ. ඒ එහේ තොරතුරු එන්න කිසිම ක්‍රමයක් නොමැති නිසා. සියලු දුරකතන අක්‍රීයයි. පොලීසියෙ පවා සියලු සන්නිවේදන මාර්ග අක්‍රීය වෙලා. විදුලිය නොමැති නිසා. කලවානට ළගා වෙන මාර්ග 4ම වැසී ගිහින් තියෙන්නේ. කලවාන මූලික රෝහලේ තුවාලකරුවන් පිරිලා. ඔවුන් පිටතට ගෙනයන්න කිසිම ක්‍රමයක් නෑ පාරවල් වැහිලා ගිහිං නිසා. මියගිය අයගෙ සිරුරු පවා ඒ තැන්වලම වලදාන්නයි සූදානම. ත්‍රිවධ හමුදා සහයක්වත් තවම ලැබී නැතිලු. ඔවුන්ටවත් ළගාවෙන්න බෑ. නගරය වගේම වෙළෙඳ ස්ථාන යට වෙලා නිසා මිනිස්සු ආහර අර්බුදයකටත් මුහුණ දෙමින් ඉන්නේ. අයගම තත්වයත් මේකයි. කරුණාකර ගුවනින් සහය වෙන්න. මාධ්‍ය මිතුරන් කඩිනම් අවධානය යොමු කරන්න.

    කරැණාකර ඔබ දන්නා කඩිනම් ආධාර හා සහන සපයන ආයතන දැණුවත් කිරීමට කටයුතු කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි,විගස පුවත් අපි මේ සම්බන්දයෙන් අවධානය යොමු කරන්නම්.

      Delete

Post Bottom Ad