අද අළුයම බදුරලියේ නාය යාමෙන් 5ක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

අද අළුයම බදුරලියේ නාය යාමෙන් 5ක් මරුට

අද අළුයම බදුරලියේ නාය යාමෙන් 5ක් මරුට
බදුරලිය, බෙල්ලන ප්‍රෙද්ශයේ අද අලුයම් කාලයේ සිදුවූ නාය යාමකින් පවුල් 5ක් පමණ අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. 

පුද්ගලයින් 5 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් 6 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත

No comments:

Post a Comment

Post Bottom Ad