එක එකිනාගේ රුචි අරුචිකම් අනුව වෙනස් වෙනස් ෆොටෝ ෂූට් දක්නට ලැබෙනවා. ඒ විදියට ගත්ත අපූරු ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරනවා. ගැමි යුවළක් දෛනික වැඩ කටයුතු සිදු කරන ආකාරයටයි ඔවුන් මෙය සිදුකර ඇත්තේ. ඊට බොහෝදෙනෙක් දක්වා ඇත්තේ ද ඉතා හොද ප්‍රතිචාරයක්.
එම ඡායාරූප පහතින්...

No comments:
Post a Comment