අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා උරණ වූ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි විසින් සිය පෙම්වතා වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සමඟ තිබූ සියලු සම්බන්ධතා අතහැර දමා ඇති බවට විශ්වාසදායි ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
මෙම ප්‍රේමසම්බන්ධය බිඳ වැටීම තාවකාලික පවුල් ප්‍රශ්ණයක්ද නැද්ද යන්න පිලිබඳව තවමත් තොරතුරු වාර්තා වී නැත. පියුමි හංසමාලි සිය හිටපු පෙම්වතා සමඟ උපන්දිනය සැමරූ ආකාරය පහතින් දැක්වේ.
Tuesday, May 23, 2017

අනියම් සම්බන්ධයක් නිසා පියුමි හංසමාලි මර්වින්ගේ ගෝලයාව අතහරී! (PHOTOS)
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment