LTTE සංවිධානය සැඟවූ මෝටාර් උණ්ඩ 17 ක් සොයාගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

LTTE සංවිධානය සැඟවූ මෝටාර් උණ්ඩ 17 ක් සොයාගනියි

කිලිනොච්චිය, උරුත්තිපුරම්, නිවිල් වැව ආසන්නයේ තිබී මෝටාර් උණ්ඩ 17 ක් ඊයේ(03) සොයාගෙන තිබෙනවා. කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ප‍්‍රදේශවාසීන් වැව ආසන්නයේ කුඹුරු යායක තිබු ළිඳක් හැරීමට ගිය අවස්ථාවේ අදාළ මෝටාර් උණ්ඩ දැක ඇති බවයි.

ඒ අනුව සොයාගත් මෝටාර් උණ්ඩ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග මත බෝම්බ නිශ්ක‍්‍රීය අංශය වෙත භාර දී ඇත. යුධ සමයේ පළාගිය LTTE සංවිධානය අදාළ මෝටාර් උණ්ඩ සඟවා පළා යන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


මාධව කුලසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad