ටියුෂන් ගිය 13 හැවිරිදි සිසුවිය, පෙම්වතා නිසා ලොකු කරදරයක වැටිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

ටියුෂන් ගිය 13 හැවිරිදි සිසුවිය, පෙම්වතා නිසා ලොකු කරදරයක වැටිලා

උපකාරක පන්ති සඳහා ගිය දැරිය සොයාගෙන් ගිය පියාට ඇය පන්තියට නොපැමිණි බවයි තවත් දැරියක් ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව පයාගල පොලිසියට පැමිණිලි කිරීමට පියා කටයුතු කර තිබෙනවා.

පොලිසිය කළ සොයා බැලීමේදී උපකාර පන්තියකට සහභාගිවීමට කියා නිවෙසින් පිටව ගිය 13 හැවිරිදි සිසුවිය 26 හැවිරිදි ඇගේ පෙම්වතාගෙන් අතවරයට ලක්ව තිබෙන බවට සොයාගෙන ඇත. පෙම්වතාද අත්අඩංගුවට ගැනීමට සඳහා පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි. එම දැරියගේ මව විදේශ රැකියාවක නිරත වන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad