මොකක්ද මේ පොරය - පුවක් කොටෙන් බිමට ආපු අලුත්ම පොරය මෙන්න - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මොකක්ද මේ පොරය - පුවක් කොටෙන් බිමට ආපු අලුත්ම පොරය මෙන්න - VIDEO

අවුරුද්ද පහු වුනත් තාමත් ගම්වල අවුරුදු සිරිය තියනවා. අවුරුද්දේ තියන මේ අවුරුදු උත්සවවල දි තමයි ගමේ ගොඩක් දෙනා එකට එකතු එකතු වෙලා සතුටු වෙන්නේ. 

සාම්ප්‍රධායික අවුරුදු ක්‍රීඩා මෙන්ම දැන් දැන් අළුතින් හදා ගත්ත ක්‍රීඩා ද මිනිසුන්ට ගෙන දෙන්නේ සතුටක්. කොට්ටා පොර ගැසිම කියන්නෙත් ඉස්සර කාලෙ ඉඳලා එන අවුරුදු ක්‍රීඩාවක්. මේ කොට්ට පොර ගහන එකත් දැන් නවීන විලාසිතාවකට කරන්න පුරුදුවෙලා. අලුත් කාලෙට අලුත් වෙච්ච ඒ අළුත්ම කොට්ට පොර ගහන විදිය තමයි මේ තියෙන්නෙ.

No comments:

Post a Comment

Post Bottom Ad