වර්තමානය වනවිට ජංගම දුරකතනයක් හෝ දෙකක් භාවිතා නොකරන කෙනෙක් සොයා ගැනීමටත් නොහැකි තරම්. ඒ තරමට ජංගම දුරකථන මිනිසුන්ගේ අත්‍යවශ්‍ය උපකරණයක් වෙලා.
ජංගම දුරකතනයක් භාවිතා කිරීමට නම් අනිවාර්යයෙන් සිම් පතක් යෙදිය යුතු වනවා. ඊට අමතරව එම සිම් පත රිචාර්ජ් කරගැනීමට කළ යුතුයි. ජංගම දුරකතනයේ ඇති සිම්පත රිචාර්ජ් කරගැනීමට රිචාර්ජ් කාඩ්පත් හෙවත් පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වා දී තිබෙනවා. කිසිම මුදලක් නොගෙවා මේ වැඩේ කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.
රිචාර්ජ් කාඩ්පත සුරන්නේ නැතුව ජංගම දුරකථනය රිචාර්ජ් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. ජංගම දුරකතන රිචාජ් කාඩ්පත්වල රහස්‍ය අංකය සුක්‍ෂම ලෙස සොරා ගන්නා ආකාරයයි එමඟින් දැක්වෙන්නේ. රිචාජ් කාඩ්පතෙහි රහස්‍ය අංකය සඟවා ඇති ඊයම් සහිත කොටස සියුම්ව ඉවත් කර රහස් අංක ලබාගෙන එම කාඩ්පත් නැවත යථා තත්ත්වයට පත්කරන ආකාරය එහිදී දක්නට ලැබෙනවා.
මේ ක්‍රමය නිසා ජංගම දුරකතන පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර මෙම ජාවාරම ලොව පුරා ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින්....
Thursday, May 4, 2017
ආයෙත් රිචාර්ජ් කාඩ් නැතුව ජංගම දුරකතනය රිචාර්ජ් කරගන්නා ආකාරය මෙන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment