අලුත්ම ෆොටෝ ඇප් එකෙන් මෛත්‍රී ,රනිල් හා මහින්ද හැඩවුණේ මෙහෙමයි – ට්‍රම්ප්ගේ මූනත් වෙනස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

අලුත්ම ෆොටෝ ඇප් එකෙන් මෛත්‍රී ,රනිල් හා මහින්ද හැඩවුණේ මෙහෙමයි – ට්‍රම්ප්ගේ මූනත් වෙනස්වෙයි

ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියලා කතාවක් තියෙනවනේ. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේම කතාවක් මේ දවස්වල අලුත් ෆොටෝ ඇප් එකකින් ෆොටෝ එඩිට් කරලා ෆේස්බුක් සමාජජාලයට එක් කිරීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තියෙනවා.

මේ අපේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ ජායාරූප ඒ ෆොටෝ ඇප් එකෙන් එඩිට් කරලා ෆේස්බුක් එකට දාල තිබ්බ විදිහ.

මූලාශ්‍ර : ෆේස්බුක් සමාජජාලය









 

No comments:

Post a Comment

Post Bottom Ad